Skip to main content

ගාල්ල පටුන ඉතිහාසය 2004 සුනාමි ව්‍යසනය සංචාරක ආකර්ෂණ පින්තූර ගැලරිය ආශ්‍රිත ලිපි අඩවියෙන් බැහැර පිටු සංචාලන මෙනුව6°02′22″N 80°13′10″E / 6.03951°N 80.21942°E / 6.03951; 80.21942451galle.mc.gov.lkඅපේ උරුමයගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයගාල්ල මහා නගර සභාවAloysius collegeRichmond collegeMahinda college galleසංසංසං

කොළඹමහනුවරසෙංකඩගලගාල්ලයාපනයත්‍රිකුණාමලයකුරුණෑගලඅනුරාධපුරබදුල්ලරත්නපුරයඅනුරාධපුරයමධ්‍යම උස්බිම්ගාල්ලදඹුල්ල රන් විහාරයමහනුවරපොලොන්නරුවසීගිරියසිංහරාජ රක්ෂිත වනයශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේකොළඹත්‍රිකුණාමලයඅම්බලන්ගොඩඅම්පාරබලංගොඩබේරුවලබොරලැස්ගමුවචාවකච්චේරිහලාවතඇඹිලිපිටියඑරාවුර්ගම්පොළහපුතලේහැටන්දික්ඔයහික්කඩුවහොරණජා-ඇළකඩුගන්නාවකළුතරකාත්තන්කුඩිකටුනායකසීදූවකෑගල්ලකැස්බෑවකින්නියාකොළොන්නාවකුලියාපිටියමහරගමමන්නාරමමිනුවන්ගොඩනාවලපිටියපානදුරපෑලියගොඩපේදුරු තුඩුවපුත්තලමසීතාවකපුරතලවාකැලේලිඳුලතංගල්ලවැල්වැටිතුරෙයිවවුනියාවවත්තලවත්තේගමවැලිගම


Articles using Infobox World Heritage Site using locally defined parametersශ්‍රී ලංකාවේ ලෝක උරුම අඩවිශ්‍රී ලංකාවේ නගර සහ ගම්මානගාල්ලඅගනගර - ශ්‍රී ලංකාව


රිච්මන්ඩ් විද්‍යාලයඇලෝසියස් විද්‍යාලයමහින්ද විද්‍යාලයසවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයමාර්ටින් වික්‍රමසිංහසිරිල් පොන්නම්පෙරුමසෙනරත් පරණවිතානඑදිරිවීර සරච්චන්ද්‍රගාල්ල ප්‍රදීපාගාරය












ගාල්ල




විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්






Jump to navigation
Jump to search















ගාල්ල
Galle

නගරය
රට
 ශ්‍රී ලංකාව
පළාත
දකුණු පළාත
සරිය
 • මුළු
16.5 කිමී2 (6.4 සතරැස් සැත)
ජනගහණය(2011)
 • මුළු
99,478
 • ඝණත්වය
613/කිමී2 (1,590/වර්ග සැත)
වේලා කලාප
Sri Lanka Standard Time Zone (UTC+5:30)















Old Town of Galle and its Fortifications

ගාලු කොටුව: ප්‍රදීපාගාරය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
පිහිටීම
දකුණු පළාත, ශ්‍රී ලංකාව විකිදත්ත සංස්කරණය කරන්න
ඛණ්ඩාංක
6°02′22″N 80°13′10″E / 6.03951°N 80.21942°E / 6.03951; 80.21942
ක්ෂේත්‍රඵලය
1,652 km2 (1.778×1010 sq ft)
නිර්ණායක
සංස්කෘතික: iv
සමුද්දේශ
451
අභිලේඛනය
1988 (10th සැසිය)
වෙබ්අඩවිය
galle.mc.gov.lk



ගාල්ල is located in ශ්‍රී ලංකාව
ගාල්ල


ගාල්ලහි පිහිටීම



[විකිදත්ත සංස්කරණය කරන්න]

ගාල්ල යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි අගනගරයයි. එය වර්ග සැතපුම් 6.5 ක් පුරා පැතිර පවතී. එය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් ලෙස ද නම් කර ඇත. ගාල්ල පුරාණයේ සිටම වෙළද නගරයක් ලෙස ප්‍රසිද්ධව පවතී. ගාලු වරාය, ඉන්දියන් සාගරය තුළ එහි පිහිටීම නිසාම සුවි‍ශේෂී වරායක් ලෙස ප්‍රසිද්ධව ඇති අතර ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ පැරණි බයිබලයේ සදහන් දකුණු ආසියාවේ මහා වෙළද නගරය වන ටර්ෂීෂ්, ගාල්ල විය හැකි බවයි.


ගාල්ල නගරය සතුව පවතින පාසල් අතර රිච්මන්ඩ් විද්‍යාලය හා ඇලෝසියස් විද්‍යාලය, මහින්ද විද්‍යාලය, සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, සංඝමිත්ත බාලිකා විද්‍යාලය, රිපන් බාලිකා විද්‍යාලය ප්‍රමුඛස්ථානයක් ගනී. මෙම නගරය අනාධිමත් කාලයක සිට රේන්ද කර්මාන්තයට මෙන්ම කලුවර කැටයම් හා කැස්බෑ⁣පොතු කැටයම් සඳහා ද ප්‍රසිද්ධියක් උසුලයි.


ගාල්ල නගරයෙන් බිහිවූ උගතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්ය බන්දුසේන ගුණසේකර ආදීන් ප්‍රමුඛ වේ.දේශපාලන ⁣ක්ෂේත්‍රයට සම්බන්ධ වූ සුප්‍රසිද්ධ චරිත ලෙස සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා,එච්.ඩබ්.අමරසූරිය මහතා,විජයානන්ද දහනායක මහතා ආදීන් හදුන්වා දිය හැකි වේ.




පටුන





  • 1 ඉතිහාසය


  • 2 2004 සුනාමි ව්‍යසනය


  • 3 සංචාරක ආකර්ෂණ


  • 4 පින්තූර ගැලරිය


  • 5 ආශ්‍රිත ලිපි


  • 6 අඩවියෙන් බැහැර පිටු




ඉතිහාසය


සලමොන් රජ ඇත් දළ, මොණරුන් හා වෙනත් වටිනා භාන්ඩ ගෙන්වා ගත් ඓතිහාසික තර්ෂිෂ් වරාය ගාලු වරාය බව ජේම්ස් එමර්සන් ටෙන්නෙන්ට් පෙන්වා දෙයි. ක්රි.පූ 1400 ටත් පෙර සිට ශ්‍රි ලංකවේ සිට විදේශයන් වෙත කුරුඳු අපනයනය කර ඇති අතර එම අපනයනයන් සදහා ප්‍රධාන වෙළඳ අන්තරාල මද්‍යස්තානය ලෙස ගාලු වරාය භාවිත කර ඇත. බටහිර ජාතිකයන් ලංකාවට යටත් කරගනීමටත් පෙර සිටම ගාල්ල වරාය රටෙහි ප්‍රධාන වරාය ලෙස භවිතා කර ඇත. පර්සියානු ජාතිකයන්, අරාබි ජාතිකයන්, ග්‍රීක ජාතිකයන්, රෝම ජාතිකයන්, මැලේ ජාතිකයන්, ඉන්දීය ජාතිකයන්, චීන ජාතිකයන් ගාල්ල වරාය හරහා ව්යාපාරික කටයුතු කරන ලදී. ක්රි.ව 1411 දී චීන ජාතික අද්මිරාල් කෙනෙකු වන ෂැන් හේ ගේ ශ්‍රි ලංකාවෙහි දෙවන සංචාරය නිමිත්තෙන් චීන, දෙමළ සහ පර්සියානු භාෂා තුනෙන්ම ගල් පුවරුවක කොටා ඇති ගාල්ල ත්රෛභාෂික ලේඛනය සාදන ලදි. ළොරෙන්සො ද අල්මෙදා ප්‍රමුඛ පෘතුගීසි නාවික කන්ඩායමක් ක්රි.ව 1502 දී ගාල්ල වරායට පැමිණීමත් සමග ගාල්ල "නූතන" ඉතිහාසය ආරම්භ විය. 1640 දී, පෘතුගීසි, ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගම යටත් විය. "හිරු", "සඳ" සහ "තරු" ලෙස හඳුන්වන ප්‍රාකාර තුනක් සහිත ඝන කළුගල් යොදාගෙන ඉදි කර ඇති වර්තමාන ගාලු කොටු පවුර 1663 වසරේ දී ලන්දේසින් විසින් ඉදිකරන ලදි. 1796 දී ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් යටත් කර ගත් පසු ඔවුන් ගාලු කොටුව නොවෙනස් කර දිස්ත්රික් පරිපාලන මධ්යස්ථානයක් ලෙස භාවිත කරන ලදි.



2004 සුනාමි ව්‍යසනය


විශාල මිනිස් ජිවිත ප්‍රමාණයක් අහිමි කරමින් 2004 වසරේ ශ්‍රි ලංකාවට බලපෑ සුනාමි ව්‍යවසනය හේතුවෙන් ගාල්ල නගරයටද දැඩි හානි සිදුවූ අතර, මේ සම්බන්ධව පළවූ මාධ්‍ය වාර්තා හේතුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය අවධානයට ගාල්ල නගරය ලක් විය.


කෙසේ වෙතත් සුනාමියෙන් හානියට පත්වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය, බස් නැවතුම් පල ඇතුළු නගරයේ බොහොමයක් දෑ මේ වනවිට නැවතත් ගොඩ නංවා තිබෙයි.



සංචාරක ආකර්ෂණ



  • ගාලු කොටුව - මෙය පෘතුගීසින් විසින් ක්‍රි.ව. 1505 දී ලංකාව ආක්‍රමණය කරනු ලදුව සතුරු කරදර වලින් ආරක්ෂා වීම සඳහා සාදවන ලද බලකොටුවකි.


  • ගාල්ල ප්‍රදීපාගාරය - පුරාණ ගාලු කොටුව තුල, මුහුදු වෙරළට ආසන්නයෙන් ඉදිකරන ලද ප්‍රදීපාගාර කණුවකි. එය නඩත්තු කිරීම සහ එහි මෙහෙයුම් පවත්වා ගැනීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනි.


  • ගාලු කොටුව ඔරලෝසු කණුව - ගාලු කොටුව කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ඔරලෝසු කණුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ.


  • රූමස්සල කන්ද - ගාල්ල පිහිටි රූමස්සල කන්ද හේතුවෙන් ද නගරය ප්‍රසිද්ධ වී ඇත. ඉතා දුර්ලභ වර්ගයේ ශාඛ වලින් යුතු, වර්ග ප්‍රමාණය හෙක්ටයාර 150කින් හා උසින් මීටර 100කින් සමන්විත වූ වන දහනකි. තෙත් කළාපයේ මෙන්ම වියළි කළාපයේ ශාඛ වර්ගද දක්නට ලැබෙන මෙහි සීමාව ලෙස වැල්ලේ දේවාලය සිට බොනවිස්ටා කොරල්පරය දක්වා මුහුද අද්දර සීමාව සැළකේ.


  • ගාල්ල ජාතික කෞතුකාගාරය - මෙරට ජාතික කෞතුකාගාර හතර අතුරින් ගාල්ල පිහිටුවා ඇති කෞතුකාගාරය වේ.


  • සමුද්‍ර කෞතුකාගාරය, ගාල්ල - මෙරට සමුද්‍ර කෞතුකාගාර ද්විත්වය අතුරින් ගාල්ල පිහිටුවා ඇති සමුද්‍ර කෞතුකාගාරය වේ.


පින්තූර ගැලරිය



ආශ්‍රිත ලිපි


  • ගාල්ල අවට පිහිටි විශේෂ ස්ථාන

  • කන්දේ විහාරය


අඩවියෙන් බැහැර පිටු


  • අපේ උරුමය

  • ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

  • ගාල්ල මහා නගර සභාව

  • Aloysius college

  • Richmond college

  • Mahinda college galle













"https://si.wikipedia.org/w/index.php?title=ගාල්ල&oldid=430078" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි










සංචාලන මෙනුව


























(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"0.456","walltime":"0.684","ppvisitednodes":"value":4021,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":72290,"limit":2097152,"templateargumentsize":"value":4903,"limit":2097152,"expansiondepth":"value":25,"limit":40,"expensivefunctioncount":"value":3,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":4984,"limit":5000000,"entityaccesscount":"value":1,"limit":400,"timingprofile":["100.00% 587.883 1 -total"," 47.87% 281.417 1 සැකිල්ල:Infobox_World_Heritage_Site"," 45.30% 266.308 1 සැකිල්ල:Infobox"," 33.54% 197.195 1 සැකිල්ල:තොරතුරුකොටුව_ජනාවාසය"," 21.99% 129.290 1 සැකිල්ල:තොරතුරුකොටුව"," 7.56% 44.469 1 සැකිල්ල:Wikidata_location"," 7.32% 43.038 1 සැකිල්ල:Convert"," 6.58% 38.658 3 සැකිල්ල:Navbox"," 6.46% 37.999 1 සැකිල්ල:Comma_separated_values"," 5.67% 33.343 1 සැකිල්ල:තොරතුරුකොටුව_ජනාවාසය/සරියපෙන්"],"scribunto":"limitreport-timeusage":"value":"0.145","limit":"10.000","limitreport-memusage":"value":4390857,"limit":52428800,"cachereport":"origin":"mw1261","timestamp":"20190313130943","ttl":2592000,"transientcontent":false););"@context":"https://schema.org","@type":"Article","name":"u0d9cu0dcfu0dbdu0dcau0dbd","url":"https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD","sameAs":"http://www.wikidata.org/entity/Q319366","mainEntity":"http://www.wikidata.org/entity/Q319366","author":"@type":"Organization","name":"Contributors to Wikimedia projects","publisher":"@type":"Organization","name":"Wikimedia Foundation, Inc.","logo":"@type":"ImageObject","url":"https://www.wikimedia.org/static/images/wmf-hor-googpub.png","datePublished":"2007-06-27T08:14:38Z","dateModified":"2018-12-24T03:32:25Z","image":"https://upload.wikimedia.org/wikipedia/commons/3/3a/Srilanka_galle_fort.jpg"(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgBackendResponseTime":104,"wgHostname":"mw1322"););

Popular posts from this blog

Export of reprojected layer from GEE fails Planned maintenance scheduled April 17/18, 2019 at 00:00UTC (8:00pm US/Eastern) Announcing the arrival of Valued Associate #679: Cesar Manara Unicorn Meta Zoo #1: Why another podcast?Iterate over features and years to export images for each feature-yearEarth engine reproject: why does reprojecting a pixel at 30m scale gives me pixels with an area of ~550?Exporting slope raster for entire country in GEEGEE Landsat SR year composite // mask cloud / shadow out w/ other method than quality pixel"export region contains no valid (un-masked) pixels - Google Earth EgineGoogle Earth Engine, how to distinguish between rivers/streams and ponds/lakes in a water maskPython script tool fails when processing rainfall data from Google Earth EngineGoogle Earth Engine Error: Number of pixels requested from Image.load exceeds the maximum allowedCloudfree images in small area from Sentinel-2Using Image exportToDrive in Google Earth Engine?

Crop image to path created in TikZ? Announcing the arrival of Valued Associate #679: Cesar Manara Planned maintenance scheduled April 17/18, 2019 at 00:00UTC (8:00pm US/Eastern)Crop an inserted image?TikZ pictures does not appear in posterImage behind and beyond crop marks?Tikz picture as large as possible on A4 PageTransparency vs image compression dilemmaHow to crop background from image automatically?Image does not cropTikzexternal capturing crop marks when externalizing pgfplots?How to include image path that contains a dollar signCrop image with left size given

Creating closest line along the point''s azimuth using PostgreSQL Planned maintenance scheduled April 17/18, 2019 at 00:00UTC (8:00pm US/Eastern) Announcing the arrival of Valued Associate #679: Cesar Manara Unicorn Meta Zoo #1: Why another podcast?Drawing line between points at specific distance in PostGIS?How to efficiently find the closest point over the dateline?How to find the nearest point by using PostGIS function?PostGIS nearest point with LATERAL JOIN in PostgreSQL 9.3+Creating a table and inserting selected streets using plpgsql functionsCreating a table that stores Distances and other columnSaving select query results (year wise) from PostgreSQL/PostGIS to text filesWhat is the information behind this geometry?How to give start and end vertex ids dynamically in pgr_dijkstra?Point to Polygon nearest distance DS_distance is not using geography index & knn <-> or <#> does not give result in orderLine to point conversion with start point and end point detection?