Skip to main content

මයිකල් ජෝර්ඩාන් පටුන වෘත්තීය ජීවිතය පිළිබඳ තොරතුරු (1984 - 2003) සටහන References සංචාලන මෙනුවසංස්කරණයෙන්

1963 උපත්


http://en.wikipedia.org/wiki/Michael_Jordan












මයිකල් ජෝර්ඩාන්




විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්






Jump to navigation
Jump to search













නම
මයිකල් ජෝර්ඩාන්

ප්‍රමාණය
ජර්සි (S)

උස
අඩි 6 අඟල් 6 (මී. 1.98)

බර
රාත්තල් 216 (කි.98)
උපන් දිනය 1963 පෙබරවාරි 17 (අවු.45) - නිව්යෝර්ක් හි බෲක්ලින්.






පටුන





  • 1 වෘත්තීය ජීවිතය පිළිබඳ තොරතුරු (1984 - 2003)

    • 1.1 වෘත්තීය කණ්ඩායම


    • 1.2 ක්‍රීඩා ජීවිතයේ සංඛ්‍යා ලේඛණ


    • 1.3 ක්‍රීඩා ජීවිතයේ විශේෂ අවස්ථා සහ ලබා ගත් පදක්කම්



  • 2 සටහන


  • 3 References




වෘත්තීය ජීවිතය පිළිබඳ තොරතුරු (1984 - 2003)


NBA Draft 1984/ 1වැනි වටය/Pick:
අධ්‍යාපන ආයතනය : උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයය.



වෘත්තීය කණ්ඩායම


චිකාගෝ බුල්ස් (1984 – 1993, 1995 – 1998)


ටොරින්ටන් විසාර්ඩ් (2001 – 2003)



ක්‍රීඩා ජීවිතයේ සංඛ්‍යා ලේඛණ


ලකුණු - 672
රිබවුන්ඩ් Assists 5633



ක්‍රීඩා ජීවිතයේ විශේෂ අවස්ථා සහ ලබා ගත් පදක්කම්


NBA champion (1991, 1992, 1993, 1996, 1997, 1998)
NBA MVP (1988, 1991, 1992,1996, 1998)
NBA අවසාන MVP (1991 – 1993, 1996 – 1998)
NBA වර්ෂයේ ආරක්ෂක ක්‍රීඩකයා 1988 .
All – NBA පළමු කණ්ඩායම් තේරීම. (1987 – 1993, 1996 – 1998)
All – NBA දෙවැනි කණ්ඩායම් තේරීම. (1985)
NBA සමස්ත ආරක්ෂා පළමු කණ්ඩායම තේරීම. (1988 – 1993, 1996 – 1998)
වසරේ NBA රොකී.
NBA All - රොකී කණ්ඩායම.
NBA All - ස්ටාර් (1985 – 1993, 1996 – 1998, 2002 – 2003)
NBA All - ස්ටාර් ක්‍රීඩා MVP (1988, 1996, 1998)
NBA’s පනස් වෙනි සංවත්සරය All – time කණ්ඩායම.
NCAA පිරිමි බාස්කට් බෝල ශූරතාව (1982)
ACC වසරේ හොඳම නවකයා 1982.
වසරේ ACC පිරිමි හොඳම බාස්කට් බෝල ශූරයා.
වසරේ USBWA විද්‍යාල ක්‍රීඩකයා 1984.
වසරේ නේස්මිත් විද්‍යාල ක්‍රීඩකයා. 1984.
වසරේ ජෝන් ආර්. වුඩ්න් පදක්කම
වසරේ ඇඩොල්ෆ් රජ කුසලාන 1991 වසරේ ස්පෝර්ට් ඉලස්ට්‍රේටඩ් වසරේ ක්‍රීඩකයා.
රටේ හොඳම ESPY ක්‍රීඩකයා 2000
දශකයේ පිරිමි ESPY ක්‍රීඩකයා 1990.
1990 ESPY Pro Basket baller Decade.


සටහන


මයිකල් ජෙෆ්රි ජෝර්ඩන් (උපත. 1963.02.17) විශ්‍රාමික වාත්තීය බාස්කට් බෝල ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රියාකාරී ව්‍යාපාරිකයෙකි. නැෂනල් බාස්කට් බෝල ඇසෝසියේෂන් නමින් (NBA) තිබෙන වෙබ් අඩවියේ ඔහුගේ ජීවිත කථාවෙහි මෙසේ සඳහන් වේ. “මයිකල් ජෝර්ඩන් යනු සියලු කල්හිම ශ්‍රේෂ්ඨ බාස්කට් බෝල ක්‍රීඩකයෙකි.” ජෝර්ඩන් ඔහුගේ පරම්පරාවේ වෙළඳ පලක් ඇතිකර ගත් කීප දෙනාගෙන්එක් අයෙකි. එසේම (NBA) ජාතික බාස්කට් බෝල සංගමය 1980 සහ 1990 දශක වල ලෝකය පුරා ජනප්‍රිය කිරීමට හේතු සාධක වූ පුද්ගලයාය.


ඔහු උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ ගත කළ සාර්ථක වෘත්තීය කටයුතුවලින් පසු 1984 දී NBA හි චිකාගෝ බුල්ස් කණ්ඩායමට බැඳුනේය. සාර්ථකව ලකුණු ලබා ගැනීමෙන් ප්‍රේක්ෂක ජනතාව අමන්දානන්දයට පත්කරමින් ඔහු කණ්ඩායමේ තරුවක් ලෙස නැගී ආවේය. ස්ලැම්ඩන්ක් තරඟ වලදී නිදහස් විසි කිරීමේ රේඛාවේ සිට ඔහු විදහා දැක් වූ පැනීමේ හැකියාව ‍ෙහ්තුවෙන් ඔහුට ‘එයාර් ජෝර්ඩන්’ සහ ‘හිස් එයාර්නස්’ යන නම් පට බැඳුනේය. ඔහු බාස්කට් බෝල තරඟ වලදී හොඳම ආරක්ෂක ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වූ ගෞරවයද ලබා ගත්තේය. 1991 දී ඔහු ‘බුල්ස්’ කණ්ඩායම සමග ක්‍රීඩා කර ඔහුගේ පළමු ශූරතාවය දිනා ගත්තේය. එම ජයග්‍රහණය 1992 සහ 1993 වර්ෂවලදීද ලබා ගත්තේය. ඔහු 1993 – 94 වසර වල ‘බුල්ස්’ කණ්ඩායමෙන් ඉවත් වූ නමුත් නැවත 1995 දී කණ්ඩායමට බැඳී 1996, 1997, සහ 1998 වසරවල් සඳහා අතිරේක ශූරතාවයන්ද ලබා ගත්තේය. 1999 දී ඔහු දෙවැනි වතාවටත් ඉවත් විය. එහෙත් තවත් NBA තරඟ දෙකක් සඳහා 2001දී නැවතත් එම කණ්ඩායමට සම්බන්ධ විය. එසේ සම්බන්ධ වූයේ වොෂින්ටන් විසාර්ඩ් හි සාමාජිකයෙකු වශයෙනි.


ජෝර්ඩාන් තනිවම ලබා ගත් සම්මාන, පදක්කම්, හා ගෞරවයන් අතරට MVP සම්මාන පහක් සමස්ත NBA - පළමු කණ්ඩායම් ගරු නාමයද,ඕල් ඩිෆෙන්සිටි පළමු කණ්ඩායම් ගෞරවයද NBA සමස්ත ස්ටාර් ගේම් පෙනී සිටීම් දාහතරක්ද, ඕල් ස්ටාර් MVP තුනක්ද NBA අවසාන MVP සම්මාන හතරක්ද සහ 1998 NBA වසරේ ආරක්ෂිත ක්‍රීඩකයා උපහාරයද, ඇතුලත් වේ. 1999 දී ESPN සේවය විසින් 20 වෙනි ශත වර්ෂයේ ශ්‍රේෂ්ඨ උතුරු අමෙරිකානු ක්‍රීඩකයා සම්මානය පිරිනමන ලදි.


ජෝර්ඩන් ඔහුගේ නිෂ්පාදන ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන්ද සැලකිල්ල යොමුවුනු පුද්ගලයෙකි. 1985 දී හඳුන්වා දෙනුලැබූ NIKE පාවහන් නිෂ්පාදනයේ සාර්ථකත්වයටද ඔහු බෙහෙවින් උදව් කළේය. මෙම නිෂ්පාදනය මේ දක්වා ජනප්‍රියව පවතී. ඔහු 1996 දි ආරම්භ කරන ලද Space Jam නම් චිත්‍රපටියෙහිද රඟ පෑවේය. ඔහු වර්තමානයේ උතුරු කැරොලිනාවේ බාස්කට් බෝල මෙහෙයුමේ කළමණාකරුවෙකු සහ සම අයිතිකරුවෙකි.







References


http://en.wikipedia.org/wiki/Michael_Jordan









"https://si.wikipedia.org/w/index.php?title=මයිකල්_ජෝර්ඩාන්&oldid=342057" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි










සංචාලන මෙනුව


























(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"0.076","walltime":"0.110","ppvisitednodes":"value":58,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":2802,"limit":2097152,"templateargumentsize":"value":38,"limit":2097152,"expansiondepth":"value":5,"limit":40,"expensivefunctioncount":"value":1,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":0,"limit":5000000,"entityaccesscount":"value":0,"limit":400,"timingprofile":["100.00% 82.588 1 සැකිල්ල:Copyedit","100.00% 82.588 1 -total"," 95.02% 78.475 1 සැකිල්ල:Ambox"],"scribunto":"limitreport-timeusage":"value":"0.024","limit":"10.000","limitreport-memusage":"value":781581,"limit":52428800,"cachereport":"origin":"mw1296","timestamp":"20190228190238","ttl":2592000,"transientcontent":false););"@context":"https://schema.org","@type":"Article","name":"u0db8u0dbau0dd2u0d9au0dbdu0dca u0da2u0dddu0dbbu0dcau0da9u0dcfu0db1u0dca","url":"https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A_%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A","sameAs":"http://www.wikidata.org/entity/Q41421","mainEntity":"http://www.wikidata.org/entity/Q41421","author":"@type":"Organization","name":"Contributors to Wikimedia projects","publisher":"@type":"Organization","name":"Wikimedia Foundation, Inc.","logo":"@type":"ImageObject","url":"https://www.wikimedia.org/static/images/wmf-hor-googpub.png","datePublished":"2009-09-15T11:08:26Z","dateModified":"2015-08-17T20:40:52Z","image":"https://upload.wikimedia.org/wikipedia/commons/8/88/Michael_Jordan.jpg"(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgBackendResponseTime":157,"wgHostname":"mw1327"););

Popular posts from this blog

Export of reprojected layer from GEE fails Planned maintenance scheduled April 17/18, 2019 at 00:00UTC (8:00pm US/Eastern) Announcing the arrival of Valued Associate #679: Cesar Manara Unicorn Meta Zoo #1: Why another podcast?Iterate over features and years to export images for each feature-yearEarth engine reproject: why does reprojecting a pixel at 30m scale gives me pixels with an area of ~550?Exporting slope raster for entire country in GEEGEE Landsat SR year composite // mask cloud / shadow out w/ other method than quality pixel"export region contains no valid (un-masked) pixels - Google Earth EgineGoogle Earth Engine, how to distinguish between rivers/streams and ponds/lakes in a water maskPython script tool fails when processing rainfall data from Google Earth EngineGoogle Earth Engine Error: Number of pixels requested from Image.load exceeds the maximum allowedCloudfree images in small area from Sentinel-2Using Image exportToDrive in Google Earth Engine?

Crop image to path created in TikZ? Announcing the arrival of Valued Associate #679: Cesar Manara Planned maintenance scheduled April 17/18, 2019 at 00:00UTC (8:00pm US/Eastern)Crop an inserted image?TikZ pictures does not appear in posterImage behind and beyond crop marks?Tikz picture as large as possible on A4 PageTransparency vs image compression dilemmaHow to crop background from image automatically?Image does not cropTikzexternal capturing crop marks when externalizing pgfplots?How to include image path that contains a dollar signCrop image with left size given

Creating closest line along the point''s azimuth using PostgreSQL Planned maintenance scheduled April 17/18, 2019 at 00:00UTC (8:00pm US/Eastern) Announcing the arrival of Valued Associate #679: Cesar Manara Unicorn Meta Zoo #1: Why another podcast?Drawing line between points at specific distance in PostGIS?How to efficiently find the closest point over the dateline?How to find the nearest point by using PostGIS function?PostGIS nearest point with LATERAL JOIN in PostgreSQL 9.3+Creating a table and inserting selected streets using plpgsql functionsCreating a table that stores Distances and other columnSaving select query results (year wise) from PostgreSQL/PostGIS to text filesWhat is the information behind this geometry?How to give start and end vertex ids dynamically in pgr_dijkstra?Point to Polygon nearest distance DS_distance is not using geography index & knn <-> or <#> does not give result in orderLine to point conversion with start point and end point detection?